Sales Marketing Executives - FullPart time - 20% Commission

DITE Solutions
 

IMAGE: Listed as a Featured Job Sales  Marketing Executives - FullPart time - 20% Commission
Posted On: 2014-01-27 / Views: 1652

Gampaha - Western - Sri Lanka
Marketing & Sales
Account & Relationship Management
Negotiable
Contract
Not Specified
0-1+ Years Industry Experience  

අපගේ නව ගිණුම්කරණ සහ බදුකරන කටයුතු ආයතනයට නව ගනුදෙනුකරුවන් සොයා දී මසකට හෝ වාර්ශිකව 20% කොමිස් මුදලක් ලබාගන්න. (Full Time Part Time ). ( ගනුදෙනුකරුවන් අප සමග සිටින තාක්කල් ඔබට කොමිස් මුදල් ලබාගත හැක. උපරිම සීමාවක් නැත )

අපගේ වයාපාර කටයුතු පිලිබඳ හැඳින්වීම

 2013 වසරේ ආරම්භ කරනලද අපගේ වයාපරය (කඩවත පිහිටි), ගිණුම් කටයුතු සහ වයාපර කළමනාකරණ උපදෙස්  ජාත්‍යන්තර සමාගම් වලට ලබාදෙන ආයතනයකි.  අපගේ නව වයාපාර  සැලසුමක් ලෙස ඉතා අඩුමිලට නව ගිණුම්කරණ පද්දති ඇසුරෙන් ගිණුම්කරන සහ බදුකරන කටයුතු ඉතා  පහසු මිලට ලබා දීමට හැක. 

 

අප සොයන්නේ -------------

* වයස 30 ට අඩු අලෙවිකරන සේවාවේ දැන‍ට නියෙලෙන හෝ නියෙලිමට කැමති පිරිමි පාර්ශවයන්

* ඔබ අවම වශයෙන් අපොස සා/පෙ වත් සමත්වී තිබිය යුතු අතර සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය

* ඔබ අලෙවිකල යුත්තේ ගිණුම්කරන සේවා බැවින් සේවා අලෙවිකරණ දැනුමක් තිබීම යෝග්‍ය වේ.

 

ඔබගේ ප්‍රතිලාභයන්

* අප නිවැරදි පුහුණුව ලබාදී මග පෙන්වීම ලබාදෙමු. ඔබ කලයුත්තේ අපගේ වයාපරයට  ගිණුම්කරණ කටයුතු ලබාගැනීමට අවශ්‍ය ආයතන සොයාදීම වේ.

* ඔබට ඕනෑම වෙලාවක්, දවසක් වැඩ කිරීම සිදුකල හැක.

* ඔබට ලැබෙන්නේ කොමිස් මුදල් පමණි. ඔබ නව ගනුදෙනු කරුවකු අපට සොයාදුන් විට ( අපගේ මාසික හෝ වාර්ෂික සේවා සඳහා ) අප ඔහුගෙන් ලබා ගන්නා මුදලින් 20% ඔබට ලැබේ. ඒ අනුව ඔබගේ අදායමට සීමාවක් නැත.

* ඔබ දැනටමත්  අලෙවිකරණයේ නියුතුනම් හෝ ගනුදෙනුකරුවන් හඳුනනවා නම් මෙය ඉතා පහසු කටයුතක් වේ.

*අලෙවිකරණයේ දක්ෂ පුද්ගලයන්ට අප වයාපාරයේ ස්ථිර රැකියා හිමිවේ

 

*ගම්පහ දිස්ත්‍රික්කයේ ( නිට්ටඹුව,කඩවත,කිරිබත්ගොඩ,ගනේමුල්ල,රාගම,කිරිදිවෙල) සිටින අයට වඩා යෝග්‍ය වේ.

Job Listing is expired. This job is no longer advertised.   Register as a Seeker   for similar job alerts.